05 වන T20 තරගය : කාසියේ වාසිය දිනා ඔස්ටේ්‍රලියාව පන්දුවට පහර දෙන්න තීරණය කරයි

ශ්‍රී ලංකාවට එරෙහි පස්වන හෙවත් අවසන් පන්දුවාර 20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ටේ්‍රලියාව පළමුවෙන් පන්දුවට පහර දෙන්න තීරණය කරයි.

Australia 1 Aaron Finch (capt), 2 Ben McDermott, 3 Josh Inglis, 4 Glenn Maxwell, 5 Marcus Stoinis, 6 Matthew Wade (wk), 7 Daniel Sams, 8 Ashton Agar, 9 Jhye Richardson, 10 Kane Richardson, 11 Adam Zampa

Sri Lanka 1 Kamil Mishara, 2 Pathum Nissanka, 3 Charith Asalanka, 4 Kusal Mendis, 5 Janith Liyanage (wk), 6 Dasun Shanaka (capt), 7 Chamika Karunaratne, 8 Dushmantha Chameera, 9 Praveen Jayawickrama, 10 Maheesh Theekshana, 11 Lahiru Kumara

මෙතෙක් පැවති තරග 04 ම ජයගත් සත්කාරක ඔස්ටේ්‍රලියාව මේ වනවිට තරගාවලියම ජයගෙන අවසන්.

කිසියම් අයුරකින් අද තරගයද ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් 5-0 ක පූර්ණ තරගාවලි ජයක් ඔස්ටේ්‍රලියාවට හිමිවනු ඇති.

ඔස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු තරගයෙන් ඉවත් කර තිබේ.

පුහුණුවීම් සිදුකරමින් සිටින අතරතුරදී දණහිසෙහි ආබාධයකට ලක්ව ඇති අතර එම ආබාධය හේතුවෙන් ඔහු ශල්‍යකර්මයකටද මුහුණදීමට නියමිත බව වාර්තා වෙයි.

එම ආබාධය සම්පූර්ණයෙන් සුවවීම සඳහා අවම වශයෙන් මාස 3ක පමණ කාලයක් ගතවනු ඇති බවද සඳහන්ය.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »