AusLanka TV – Live Band Show 2022 අදයි

ඉතාම කෙටි කාලයකින් ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන් අතර අංක එකේ නාලිකාව බවට පත්වූ AusLankaTV ඉදිරිපත් කරන මීලග නවමු අත්දැකීම අදට (19) යෙදී තිබෙනවා.

AusLankaTV Live Band Show 2022, අද මෙල්බන් වේලාවෙන් රාත්‍රී 08 සිට 100% ක් Virtual ක්‍රමයට ඔබට ලොව කොතැනක සිට වුවද නැරඹිය හැකි වනවා.

ජනප්‍රිය සහ දක්ෂ කලා ශිල්පීන් රැසක් මෙහිදී ගීතවත් වීමට නියමිතයි.

ඔස්ටේ්‍රලියාවේ අංක එකේ මාධ්‍ය පෙරළිකරු ලෙස සැළකෙන AusLankaTV විසින් ගෙන එන AusLankaTV Live Band Show 2022 සඳහා පාර්ශව ගණනාවක් අත්වැල් බැඳගෙන සිටිනවා.

 

salon elkay – Fueled By Passion

Money Quest Finance specialists හසිත බස්නායක – With your every step

Abacus Solar – Your partner in renewable energy

NC Print hub – Your trusted print partner

Wise Group – When it comes to real estate, it pays to be wise

Students in Aus – Your partner in your progress

Home N Loan – ඔබේ සෞභාග්‍යයේ . Home N loan

Ausi Chef – 100% natural canola premium cooking oil Australian harvest

lakbima – ඔස්ට්‍රේලියාවේ අපේ Online සිල්ලර කඩේ. ලක්බිම

Makray Home – අපි ඔබගේ සිහින කැදැල්ල තනා දෙන්නෙමු

First Royal – We do mortgages better

 

 

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »