ශ්‍රී ලංකා – ඔස්ට්‍රෙලියා පළමු පන්දුවාර විස්ස තරගයට එල්.ටී.ටී.ඊ හිතවාදින්ගෙන් බාධා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්ස තරගයට එල්.ටී.ටී.ඊ හිතවාදින්ගෙන් බාධා එල්ල වී තිබුණා.

මොවුන් සිඩ්නි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඇතුළු වීමේ දොරටු ඉදිරිපිට පෝස්ටර් හා බැනර් අතැති ව සිටි බව යි වාර්තා වන්නේ.

අතීතයේ සිදු කළ සමූල ඝාතන අමතක කළ නො හැකි බව බැනර්වල සඳහන් වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවට එරෙහි පළමු පන්දුවාර 20 තරගයෙන් ශ්‍රී ලංකාවට ළකුණු 20 ක පරාජයක් හිමිවුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 149 ක්.

වර්ශාව හමුවේ ශ්‍රී ලංකාවට පන්දුවාර 19 කදි ලකුණු 143 ක ඉලක්කයක් හිමිවුවද කඩුලු 08 ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ළකුණු 122 ක් පමණයි.

ඔලිව් තෙල් හැන්දකින් පාලනය කර ගත හැකි රෝග මෙන්න

හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.

Read More »

ලොව දිගම Baguette එක ප්‍රංශ බේකරි කණ්ඩායමක් නිපදවයි

ප්‍රංශ බේකරිකරුවන් පිරිසක් පැරිසියේ තදාසන්න ප්‍රදේශයක්වන සුරේස්නස් හි ලෝකයේ දිගම බෑගට් එකක් මීටර් 140.5 (අඩි 461) හදලා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »