අද රාත්‍රියේ සිට ද. ඔස්ටේ්‍රලියා කොවිඩ් මර්දන රෙගුලාසි තවත් ලිහිල්

අද මධ්‍යම රාත්‍රියේ සිට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ කොවිඩ් මර්දන රෙගුලාසි තවත් ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව නිවාසවල රැස්විය හැකි සංඛ්‍යාව 10 සිට 50 දක්වා ඉහළ දැමෙනු ඇති.

Hospitality ස්ථාන සඳහා බාහිර රැස්විය හැකි සංඛ්‍යාව සියයට 75 ක් දක්වා ඉහළ යනවා.

ලබන සඳුදා සිට කාර්යාලවල සේවයට ගෙන්වා ගත හැකි සංඛ්‍යාවද සියයට 50 දක්වා වැඩිවන බව ප්‍රාන්ත අගමැති Steven Marshall කියාසිටියා.

https://www.9news.com.au/national/coronavirus-update-south-australia-restrictions-easing-household-gatherings-hospitality-workplaces/18d6797d-bbd6-4fd8-9819-0d00ddaa820e

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »