ඔස්ටේ්‍රලියා සංචාරයේදී ද ශ්‍රී ලංකා පුහුණුකරු රුමේෂ් රත්නායක / දිල්රුවන් සමුගනී

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ටේ්‍රලියා තරග සංචාරයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කර තිබෙනවා.

ඔහු මේ වනවිට කොරෝනා ආසාදිතව නිරෝධායනයට ලක්කර සිටින බැවින් පළමු තරගයට පෙර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

ඒ අනුව ඔහු කණ්ඩායම සමග දිවයිනෙන් පිටත්ව නොයන බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් ඔහු දේශීය තරග සඳහා තවදුරටත් ක්‍රීඩා කරනු ඇති.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »