ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා විවෘත කෙරේ

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් වෙනුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා අද විවෘත කෙරුණා.

ඒ අනුව ඔවුන්ට නිරෝධායනයකින් තොරව ප්‍රාන්තයට ඇතුලුවීමට අවස්ථාව පවතිනවා.

කෙසේවෙතත් ඔවුන් ප්‍රාන්තයට ඇතුලුවීමට පැය 24 කට පෙර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකල යුතු වනවා.

මෙම අවස්ථාව තවමත් ලබාදී ඇත්තේ ඔස්ටේ්‍රලියානු පුරවැසියන් – ස්ථිර පදිංචිකරුවන් සහ නිසි වීසා බලපත් හිමියන්ට පමණයි.

ප්‍රාන්ත සීමා විවෘත කිරීමෙන් පසු බ්‍රිස්බන් වෙත පැමිණි පබළමු ගුවන් යානය අද පෙරවරු 10.45 ට ගොඩබස්වනු ලැබුවා.

https://www.9news.com.au/national/coronavirus-qld-border-update-fully-vaccinated-international-travellers-welcomed-to-queensland-without-quarantine/cb039913-e464-4bfa-8830-de44f6eac0fe

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »