දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා නොවැම්බර් 23 දා සිට ඉවතට

අනෙකුත් ප්‍රාන්ත සඳහා පනවා තිබූ ප්‍රාන්ත සීමා නීති නොවැම්බර් 23 දා සිට ඉවත් කිරීමට දකුණු ඔස්ට්‍රේලියා  ප්‍රාන්තය තීරණය කර තිබේ.

පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සංචාරකයින්ට නිරෝධායනය විය යුතු කාලය දින 7 කට අඩු කෙරේ.

මේ අතර රජයේ පාසල්වල සියලු ගුරුවරුන්ට කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමටද දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

රෝහල් සේවකයන්ට පළමු මාත්‍රාව හෝ ලබා ගැනීමට දී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් විය.

පොලිස් නිළධාරීන්ට ලබන 15 වනදා තෙක් ඒ සඳහා කාලය ලබා දී තිබේ.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »