මෙල්බර්න් යුවළක් $ මිලියන 3.3 ක ලොතරැයි දිනුමක් ඛෙදා දීමේ තීරණයක

මෑතකදී ඩොලර් මිලියන 3.3 ක ලොතරැයි දිනුමක් ලද මෙල්බර්න් පදිංචි යුවළක් එම මුදල හැකි පමණ පුද්ගලයන් අතර ඛෙදා දීමට තීරණය කර ඇත.

Springvale Southපදිංචි මොවුන් සිය ජයග්‍රහණය දැනගෙන ඇත්තේ පසුගිය සෙනසුරාදා රාත්‍රී ආහාරය සකස් කරමින් සිටියදීයි.

TattsLotto දිනුම දැනගැනීමට අසා තමන් ඉමහත් සතුටට පත්වූ බව මොවුන් ප්‍රකාශ කර තිබිණ.

මෙම මුදලින් හැකි පමණ අවශ්‍යතා සහිත පුද්ගලයන් අතර ඛෙදා හැරිමට එදිනම තමන් දෙදෙනා තීරණය කල බවයි ඔවුන් සඳහන් කලේ.

එමෙන්ම තම දරුවන් සඳහාද මුදලක් වෙන් කිරීමට ජයග්‍රාහක යුවළ තීරණය කර ඇත.ä

source : https://www.9news.com.au/national/tattslotto-melbourne-springvale-south-couple-win-three-million-dollars-and-plan-to-spend-it-helping-as-many-people-as-they-can/b15f6aac-27b3-4452-86ce-d71ba2a58916?ocid=Social-9NewsM&fbclid=IwAR0oVUo3oLRjRVOHTgbUPRn7juoBY5PCjM3tJ-Er492W3HtjIBIgPzyUpzA

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »