Hume Highway හි වාහන 10 ක් එකිනෙක ගැටී රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

නිවු සවුත් වේල්ස් Hume Highway හි වාහන 10 ක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

බර වාහන 03 ක්ද ගැටුණු වාහන අතර වන බව NSW පොලිසිය කියයි.

අනතුරත් සමග දිගු රථවාහන පෝලිමක් නිර්මාණය වී තිබූ අතර මේ වනවිට එය යථා තත්වයට පත් කර ඇත.

ප්‍රදේශයේ පැවති අයහපත් කාළගුණය හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටද පොලිසිය සැක පළකරනවා.

අද පෙරවරුවේ නිවු සවුත් වේල්ස් හි ස්ථාන කිහිපයක අයිස් වර්ෂා ද හටගෙන තිබිණ.

PIC – 7 NEWS

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »