මෙල්බර්න් ගිණිකොණ දිග නිවසක තිබී පිරිමි මළ සිරුරක්

මෙල්බර්න් ගිණිකොණ දිග ප්‍රදේශයේ නිවසක තිබී පිරිමි මළ සිරුරක් හමුවී තිබේ.

Frankston, Rassay Court හි පදිංචි වි සිටි 34 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් ඇත.

මෙම මරණය සැකකටයුතු බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා අපරාධ විමර්ශන නිළධාරීන් කැඳවා ඇති බවත් වික්ටෝරියා පොලිසිය කියා සිටී.

අදාළ ප්‍රදේශය නිහඩ හා සාමකාමී ප්‍රදේශයක් බවත් මරණයට හේතුව සොයා පුලුල් විමර්ශනයක් පැවැත්විය යුතුව ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

 

Source : https://www.9news.com.au/national/melbourne-homicide-mans-body-found-at-frankston-home-during-police-welfare-check/cc895cb4-7ca1-4021-9cb5-ce40aa15e646

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »