ප්‍රචණ්ඩ අන්තවාදය සහ රැඩිකල් මතවාද දරන්නන්ට එරෙහිව වික්ටෝරියා ප්‍රාන්තයේ නව නීති

ප්‍රචණ්ඩ අන්තවාදය සහ රැඩිකල් මතවාද දරන්නන්ට එරෙහිව නව නීතියක් සම්මත කර ගැනීමට වික්ටෝරියා පාර්ලිමේන්තුව සූදානම් වෙයි.

The Terrorism (Community Protection) Amendment Bill 2021 අද පාර්ලිමේන්තුවේදී සභාගත විය.

අන්තවාදී අදහස් දරන පුද්ගලයන් පිලිබඳ තොරතුරු වාර්තා වූ වහා ඔවුන්ට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ හඹාගොස් තොරතුරු සොයා ගැනීමට නව පණතින් වැඩි ප්‍රතිපාදන සැළසේ.

එමෙන්ම the Terrorism (Community Protection) Act 2003 පණත තවත් වසර 10 කට දීර්ඝ කිරීම ද නව පණත හරහා සිදුවේ.

එය ලබන දෙසැම්බර් 01 වනදායින් අවසන්වීමටයි නියමිත වූයේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »