වික්ටෝරියා ඉදිකිරීම් සේවකයන්ට කලින් වෙන් කරවා ගැනීමකින් තොරව Pfizer ගැනීමට අවස්ථාව

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම ඉදිකිරීම් සේවකයන්ට ෆයිසර් එන්නත ලබාදීමට තීරණය වී තිබේ.

සැප්තැම්බර් 26 වනදා දක්වා ඔවුන්ට කලින් වේලාවක් වෙන් කරවා ගැනීමකින් තොරව ප්‍රාන්තයේ එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත ගොස් එය ලබා ගත හැකිය.

අවුරුදු 60 ට අඩු ඉදිකිරීම් සේවකයන්ට මේ අනුව ෆයිසර් එන්නත ලබා ගත හැකි වනවා.

අදාළ ස්ථාන සහ වේලාවන් පහතින් :

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »