සිඩ්නි ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමේ සැළසුම ප්‍රකාශයට

ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි නගරයට පණවා ඇති ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමේ සැළසුම ප්‍රකාශයට පත් කර තිබේ.

ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 70 සපිරුණු වහා එම රෙගුලාසි ලිහිල් කරන බවයි ප්‍රාන්ත අගමැතිනී කියාසටියේ.

ඒ අනුව බොහෝ දුරට ලබන මාසයේ මැද භාගය වනවිට පහත දැක්වෙන රෙගුලාසි ක්‍රියාත්මක වනු ඇත.

නිවසකට පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන් 05 දෙනෙකු ගෙන්වා ගත හැකිය.

නිවසින් පිටත 20 දෙනෙකුට රැස්විය හැකිය.

Hospitality, retail, gyms සහ ක්‍රීඩා කටයුතු වර්ග අඩි 04 සීමාව යටතේ පවත්වා ගත හැකිය.

විවාහ – අවමගුල් සඳහා සහභාගී විය හැකි උපරිම ගණන 50 කි.

පාසල් නැවත විවෘත කිරිමේ ඉලක්කත දිනය ඔක්තෝබර් 25 වනදායි.

අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ද අවසර හිමිවේ.

කෙසේවෙතත් මුහුණු ආවරණ පැළඳීම අඛණ්ඩව බලාත්මකය.

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »