නිවු සවුත් වේල්ස් ඊයේ කොවිඩ් ආසාධිතයන් 1487 ක් – මරණ 03 ක්

covid

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (04) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1487 ක් වාර්තා වි තිබේ.

දැනට 1030 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 175 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 03 ක් වාර්තා වි තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 182 කි.

https://twitter.com/NSWHealth/status/1434320674751873025?s=20

 

 

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »