Breaking: අනිද්දා සිට වික්ටෝරියා Lockdown සීමා ලිහිල් කෙරේ – ක්‍රීඩා භූමි විවෘත කිරීමට අවසර

breaking

හෙට එනම් 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රීඩා භූමි විවෘත කිරීමට අවසර දී තිබේ.

සැප්තැම්බර් 23 වනදා වනවිට ප්‍රාන්තයේ ජනගහණයෙන් සියයට 70 ක් එන්නත් කර අවසන් කරන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් සඳහන් කලේ.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් මේ බව පැවසීය.

එදිනට (23 වනදාට)පසු

දැනට බලාත්මක කිලෝමීටර් 05 සිමාව කිලෝමීටර් 10 දක්වා ඉහළ දැමෙනු ඇත.

ශරීර සුවතා කල හැකි කාලසීමාව පැය 01 සිට පැය 03 දක්වා ඉහළ දැමේ.

ඉදිකිරීම් භූමිවලට කැඳවිය හැකි සේවකයන් ගණන සියයට 50 දක්වා වැඩි කෙරේ.

ඉදිරි කාල සීමාව තවත් දුෂ්කර වනු ඇති බවද අගමැතිවරයා පැවසීය.

එන්නත්කරණ ඉලක්කය ජය ගැනීම එහි ප්‍රමුඛ ඉලක්කයක් බවයි ඔහු කියා සිටියේ.

සමස්ත විස්තරය මෙතැනින්

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »