වික්ටෝරියා බටහිර රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකුට බරපතල තුවාල

වික්ටෝරියා බටහිර Winslow හිදී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇත.

Harry Goods Road හි ගමන් ගත් sedan වර්ගයේ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණ.

රියදුරු අසුනේ සිටි පුද්ගලයා ගලවා ගැනීමට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව සහන කණ්ඩායම් කියයි.

ඔහු මේ වනවිට Alfred රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මියගිය දෙදෙනාගේ අනන්‍යතාවය මේ දක්වා හෙළි කරගෙන නොමැත.

 

Pic – File Photo

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »