තවත් ආසාධිතයන් 644 ක් / Greater Sydney සැප්තැම්බර් අවසන් වන තෙක් Lockdown

තවත් කොවිඩ් ආසාධිතයන් 644 ක් හඳුනාගැනීමත් සමග Greater Sydney කලාපය සඳහා පණවා තිබූ Lockdown තත්වය සැප්තැම්බර් මාසය අවසන් වන තෙක් දීර්ඝ කර තිබේ.

එමෙන්ම ලබන සඳුදා සිට අධි අවධානම් පළාත් පාලන බල ප්‍රදේශ 12 ක පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා දිනපතා ඇඳිරි නීතිය පැණවෙනු ඇත.

Bayside, Blacktown, Burwood, Campbelltown, Canterbury-Bankstown, Cumberland, Fairfield, Georges River, Liverpool, Parramatta, Strathfield, & Penrith.

ප්‍රාන්තය පුරා මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇත.

ශරීර සුවතා ඇතුලු කාර්යයන් හිදී පවා මුහුණු ආවරණ අනිවාර්ය වේ.

https://twitter.com/NSWHealth/status/1428529352392597506?s=20

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිත මරණ 04 ක් ද සටහන් විය.

වයස අවුරුදු 80 ක් පමණ වන කාන්තාවන් 02 ක් – අවුරුදු 80 ක පිරිමි අයෙකු සහ අවුරුදු 70 ක පිරිමි අයෙකු ඒ අතර වනවා.

https://twitter.com/NSWHealth/status/1428523118985814017?s=20

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »