ඔස්ටේ්‍රලියාව තුළදී ඇස්ට්‍රා-සෙනෙකා, Vaxzevria ලෙස වෙනස් කෙරේ

ඔස්ටේ්‍රලියාව තුළදී ඇස්ට්‍රා-සෙනෙකා එන්නතේ නම වෙනස් කිරීමට අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව මෙරටදී මින් ඉදිරියට එය හැඳින්වෙන්නේ Vaxzevria ලෙසයි.

යුරෝපා සංගමයේ සහ කැනඩාවේ ක්‍රියාත්මක එන්නත් නාමකරණ රෙගුලාසි අනුව යමිනුයි ඔස්ටේ්‍රලියානු ඖෂධ අධිකාරිය මෙම තීරණය ගෙන ඇත්තේ.

කෙසේවෙතත් මෙහිදී එන්නතේ නම පමණක් වෙනස් වන අතර සංඝටක හෝ රසායනික ස්වභාවයේ කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ.

ඔස්ටේ්‍රලියා තුළ භාවිතය හිමිවූ පළමු එන්නත් වර්ග 02 න් එකක් වන්නේ ඇස්ට්‍රා-සෙනෙකා යි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »