Lockdown නිසා මෙල්බර්න් වැසියන්ගේ මානසික මට්ටම පහළට – වැඩිම බලපෑම ළමුන්ට

දිගින් දිගටම ලොක්ඩවුන් තත්වයන් පැණවීම හමුවේ ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරවාසීන්ගේ මානසික තත්වය බිඳවැටී ඇතැයි නවතම අධ්‍යයනයක් හෙළි කර තිබෙනවා.

කෙසේවෙතත් ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ව්‍යාප්තිය නතර කිරීමට සුදුසු වෙනත් ක්‍රියා මාර්ගවක් නොමැති බවද මෙහිදී හෙළිවුණා.

විශේෂයෙන් කුඩා ළමුන්ට එළිමහනට යාමට ඇති ඉඩකඩ අවහිර වීම හමුවේ ඔවුන් දැඩි හුදකලා ස්වරූපයකට පත්ව ඇති බව සඳහන්.

මානසික ගැටලු පිළිබඳ පහත අංක මගින් උපදෙස් ලබාගත හැකිය.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »