කොවිඩ් ආසාධිතයන් හමුවී සිඩ්නි පාසල් 03 ක් වැසේ

SYDNEY

කොවිඩ් ආසාධිතයන් හමුවීම හේතුවෙන් සිඩ්නි නගරයේ පාසල් 03 ක් වසා දමා තිබේ.

Blacktown North Public School, Mudgee High School සහ Dubbo South High School පාසල් මෙලෙස අද දිනයේදී වසා තැබෙන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

අදාළ පාසල්වල සියලු සිසුන් සහ ගුරුවරුන් හුදකලා කර ඇති අතර මේ වනවිට ඔවුන් කොවිඩ් පරීක්ෂණවලටද යොමු කර තිබෙනවා.

සමස්ත ප්‍රාන්තයම වසා දැමීමෙන් පසු ගතවූ පළමු දිනයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් ගණන 415 කි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »