සිඩ්නි අත්‍යවශ්‍ය සේවකයන් / 12 ශ්‍රේණියේ සිසුන් දිනපතා කොවිඩ් පරීක්ෂණවලට ලක්කිරීමේ යෝජනාවක්

සිඩ්නි නගරයේ අත්‍යවශ්‍ය රාජකාරි සේවකයන් දිනපතා කොවිඩ් පරීක්ෂණවලට ලක්කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

විනාඩි 15 ක් ඇතුළත එහි ප්‍රථිඵළ ලබාගැනීමට හැකි අයුරින් සකස් කල යුතු බවටයි අද පැවති ප්‍රාන්ත කැබිනට් රැස්වීමේදී අදහස් පළවී ඇත්තේ.

ඉදිරි සති 06 ත් 08 ත් අතර කාලයේදී මෙය ආරම්භ වනු ඇති බවද සඳහන්.

එමෙන්ම 12 වන ශ්‍රේණියේ සිසුන්ද මීට සමගාමීව දිනපතා කොවිඩ් පරීක්ෂණවලට ලක් කල යුතු බවටයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර ඇත්තේ.

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ඩෙල්ටා ප්‍ර භේදයේ බලපෑම අවම කරගැනීමයි මෙහි අරමුණ වන්නේ.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »