Day: April 3, 2024

2008න් පසු උපත ලැබූ අයට ජීවිත කාලය පුරාවට දුම්කොළ නිෂ්පාදන මිලදී ගන්න බැරිවෙයි

2008 වසරෙන් පසු උපත ලැබූ සියලුම බ්‍රිතාන්‍ය වැසියන්ට තම ජීවිත කාලය තුළ දී දුම්වැටි හෝ දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීමට නොහැකි වන පරිදි නව නීතියක් සම්පාදනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනස්වීමක් ගැන පූර්ව දැනුවත් කිරීමක්

ඉදිරි සති අන්තයේ කාලගුණ පද්ධති දෙකක බලපෑම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ක්වීන්ස්ලන්ඩ් සිට නිව් සවුත් වේල්ස් දක්වා අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

Read More »