ජාතික ගීයේ නිර්මාතෘට හැදූ පාලම ලංකාවට එන්න හැදූ නැවක් නිසා වතුරේ
ඇමරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් නගරයේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ පබහාලුම් නෞකාවක් ගැටීමෙන් සිදු වූ අනතුරින් අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් නගරයේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ පබහාලුම් නෞකාවක් ගැටීමෙන් සිදු වූ අනතුරින් අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.
සංක්‍රමණ රැඳවියන් සඳහා නව දැඩි නීති ගෙන ඒමට ලේබර් පක්ෂය තීරණය කර තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකප්‍රසිද්ධ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම මත නෞකාවක් ගැටීමෙන් පාලම කඩා වැටී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ සිට ඉන්දුනීසියාව බලා රැගෙන යමින් සිටි ගවයින් 100කට අධික ප්‍රමාණයක් නෞකාවකදී මිය ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.
නීත්‍යානුකූල නොවන ක්‍රමවේද ඔස්සේ රියදුරු බලපත්‍ර මෙන්ම විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරන ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!