Day: March 26, 2024

ජාතික ගීයේ නිර්මාතෘට හැදූ පාලම ලංකාවට එන්න හැදූ නැවක් නිසා වතුරේ

ඇමරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් නගරයේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ පබහාලුම් නෞකාවක් ගැටීමෙන් සිදු වූ අනතුරින් අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දුනීසියාවට ගෙන යමින් තිබූ ගවයන් ගැන දුක හිතෙන කතාවක්

ඔස්ට්‍රේලියාවේ සිට ඉන්දුනීසියාව බලා රැගෙන යමින් සිටි ගවයින් 100කට අධික ප්‍රමාණයක් නෞකාවකදී මිය ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් Passport සහ License ගන්න ක්‍රමයක් ගැන විශේෂ අවධානයක්

නීත්‍යානුකූල නොවන ක්‍රමවේද ඔස්සේ රියදුරු බලපත්‍ර මෙන්ම විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරන ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »