Day: March 5, 2024

27 වන අඟහරුවාදා මේ තැන්වලට ගියා නම් මේ රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වෙන්න

සරම්ප රෝගියෙකු සිඩ්නි ගුවන් තොටුපළ තුළ සැරිසරා තිබීම හේතුවෙන් ඒ ආශිතව සිටි පුද්ගලයන්ට සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ආසියානු රටවල් කිහිපයකට ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් බිලියන 2ක්

අග්නිදිග ආසියාවේ ඔස්ට්‍රේලියානු වෙළඳාම සහ ආයෝජන නංවාලීම සඳහා ඩොලර් බිලියන 2ක අරමුදලක් ලබා දීම සඳහා යෝජනාවක් අගමැති ඇන්තනි ඇල්බනීස් විසින් එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

Read More »