Day: March 3, 2024

ඉන්න තැනත් අමතක වී පිරිමි ළමයෙකුට කරපු වැඩක් නිසා කාන්තාවක් හිරේ

14 හැවිරිදි පිරිමි ළමයෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනා මත සිඩ්නිහි නැගෙනහිර ප්‍රදේශයේ කාන්තාවකට වසර 3ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ මෙවර ග්‍රීෂ්ම ඍතුව වාර්තා අතරට එක්වූ හේතුව

කඩින් කඩ වර්ෂාපතනයක් ලැබුණ ද සිඩ්නි නුවරට ඉතිහාසයේ තුන්වන උණුසුම් ම ග්‍රීෂ්ම ඍතුව දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය තුල වාර්තා වූ බව කාලගුණ වාර්තා පවසනවා.

Read More »

නවසීලන්තය සංචාරයේ පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 172ක ජයක්

නවසීලන්තය සමග වෙලින්ටන්හිදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 172ක ජයක් ලබා ගැනිමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

Read More »

විදුලි බිල වැඩි නම් මේ දේවල් කරලා බලන්න

වැඩි වශයෙන් බලශක්තිය අවශ්‍ය වන ගෘහ උපකරණ අවධානයෙන් භාවිත කර විදුලිය මෙන්ම මුදල් ඉතිරි කර ගන්නා ලෙසට ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »