Day: February 29, 2024

දින 25ක සිට අතුරුදන් වික්ටෝරියානු කාන්තාව සේවීමට ඇගේ iphone දත්ත උපයෝගි වෙයි.

මසකට ආසන්න කාලයක් වික්ටෝරියා ප්‍රාන්තයේ අතුරුදන්ව සිටින සාමන්තා මර්ෆි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

Read More »

ලැව්ගිනි හේතුවෙන් වික්ටෝරියානුවන්ට වහාම නිවෙස් වලින් ඉවත්වන්නැයි උපදෙස්

ඔස්ට්‍රේලියාවේ ගිනිකොනදිග ප්‍රදේශයේ පදිංචිකරුවන් දස දහස් ගනනකට දැඩි උෂ්ණ තරංගයක් හේතුවෙන් ඉවත් වන ලෙස දන්වා තිබෙනවා.

Read More »

ගින්නෙන් බේරෙන්න දුම් රියෙන් පැන්න මගීන් තවත් දුම් රියකට යටවී මරුට

ඉන්දියාවේ ජම්දාරා ප්‍රදේශයේදී ශීඝ්‍රගාමී දුම්රියක මිනිසුන් ගැටීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Read More »