Day: February 1, 2024

ශ්‍රී ලංකාවේ නිශ්පාදිත වයසට යාම ප්‍රමාද කරවන ඖෂධය ලඟදීම ඔබේ අතට

වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බවත් එය නොබෝ දිනකින් ජනතාව අතට පත් කළ හැකි වෙතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ පුද්ගලික ණය ඩොලර් බිලියන 70ක්

ඔස්ට්‍රේලියාවේ සමස්ත ණය හිමියන් විසින් ගෙවීමට ඉතිරිව පවතින පුද්ගලික ණය ප්‍රමාණය ඩොලර් බිලියන 70 කට ආසන්න බවට තක්සේරු කර තිබෙනවා.

Read More »

වෛද්‍ය ප්‍රතිකාර නොගන්න ඔස්ට්‍රේලියානුවන් ගණන සියයට 7% ක්.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 7 ක් එනම් මිලියන 1.75කට ආසන්න ජනතාවක්. ජීවන වියදම හමුවේ අත්‍යාවශ්‍ය වෛද්‍ය සායන වලට යොමු නොවන බව අධ්‍යයනයකදී හෙළිව තිබෙනවා..

Read More »

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අද සිට යළි ඉහලට

අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371ක්. ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363ක්. ලංකා භූමිතෙල් මිල ද රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262ක් වනවා. මේ අතර ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ

Read More »