Day: January 29, 2024

ඔස්ට්‍රේලියාවේ පදිංචිකාරියක් යැයි පවසමින් ලාංකාවේ පොලීසියට පාට් දැමු කත අත්අඩංගුවට

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක් යැයි කියමින් කාන්තා පොලිස් සැරයන්වරියකට පහරදුන් 31 හැවිරිදි කාන්තාවක් ගන්දර පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසන් භාගයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

ඔස්ට්‍රේලියාවේ පර්ත් සිසුන්ට පොදු ප්‍රවාහන සේවා සියල්ල නොමිලේ

ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පාසල් සිසුන් සදහා පොදු ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

මොනාලිසාට සුප් ප්‍රහාරයක්

පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ලෝක ප්‍රකට “මොනාලිසා” සිතුවම වෙතට විරෝධතාකරුවන් පිරිසක් විසින් සුප් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

Read More »

එක්දින පිටියේ ලකුණු 10000 සීමාව පසු කල 15න් 4ක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්

එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු 10,000 සීමාව පසුකල පිතිකරුවන් අතර තුන්වන ස්ථානය ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් සමත්ව තිබෙනවා.

Read More »