
උද්ධමනය විශාල ලෙස අඩුවනු ඇතැයි මත
උද්ධමනය මේ වසරේ දී විශාල ලෙස අඩුවනු ඇතැයි බීටාෂෙයාර්ස් ප්‍රධාන ආර්ථික විශේෂඥ ඩේවිඩ් බසෙනීස් පවසනවා.
උද්ධමනය මේ වසරේ දී විශාල ලෙස අඩුවනු ඇතැයි බීටාෂෙයාර්ස් ප්‍රධාන ආර්ථික විශේෂඥ ඩේවිඩ් බසෙනීස් පවසනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා දුන් පොදු සමාව නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද ඒකමතිකව තීරණය කර තිබෙනවා.
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ගෘහස්ථ සහ පවුලේ හිංසනයට ලක්වන පුද්ගලයන්ට ලබා දෙන හදිසි මූල්‍යාධාර බහුතරයකට හිමි නොවන බව හෙළිව තිබෙනවා.
ලොව වැඩිම කාලයක් නිදාගන්නා ජාතීන් අතර ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!