Search

වැඩිම නින්දක් ලබන මිනිසුන් අතර තුන්වන තැන ලංකාවට

ලොව වැඩිම කාලයක් නිදාගන්නා ජාතීන් අතර ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.

එම අගය සටහන්ව ඇත්තේ පැය 8.1ක් ලෙසයි.

ඇමරිකානු පර්යේෂණ කණ්ඩායමක් විසින් මිනිස් නින්ද සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයකට අනුව එම ශ්‍රේණිගත කිරීම් අතර පළමු ස්ථානයට පත්ව ඇත්තේ බල්ගේරියාව වන අතර එම අගය පැය 12ක්.

දෙවන ස්ථානයේ පසුවන ඇන්ගෝලාව වන අතර එය පැය 10.2ක් නිදාගැනීමේ සාමාන්‍ය අගයක් පෙන්නුම් කරනවා.

චින ජාතීන් නිදාගන්නා සාමාන්‍ය පැය ගණන පැය 6.8ක් වන අතර එම ශ්‍රේණිගත කිරීම් වල 39 වන ස්ථානය හිමිකර ගෙන තිබුණා.

මේ අතර ජපානය පැය 5.5ක් ද එක්සත් අරාබි එමිර් රාජ්‍ය පැය 5.3ක් ලෙස නින්ද සටහන් කර තිබෙනවා.

ලොව වැඩිපුරම මහන්සි වී වැඩ කරන රටවල් ශ්‍රේණිගත කිරීමේ දී ඔස්ට්‍රේලිව පසුවන්නේ 8 වන ස්ථානයේ වීම විශේෂත්වයක්.

සිංගප්පූරුව,මෙත්සිකෝව, ‍බ්‍රිසීලය සහ ජපානය එම ශ්‍රේණිගත කිරීම් අතර ඉහලින්ම සිටින රටවල් ලෙස සැලකෙනවා.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »