
වර්ගවාදී අදහස් සම්බන්ධ නීති දැඩි කිරීමට අදාළ යෝජනාවක් NSW පාර්ලිමේන්තුවට
අපහාසාත්මත සහ තර්ජනාත්මක වර්ගවාදී අදහස් පළකිරීම් සම්බන්ධයෙන් වන නීති දැඩි කිරීමට අදාළ යෝජනාවක් නිවු සවුත් වේල්ස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
අපහාසාත්මත සහ තර්ජනාත්මක වර්ගවාදී අදහස් පළකිරීම් සම්බන්ධයෙන් වන නීති දැඩි කිරීමට අදාළ යෝජනාවක් නිවු සවුත් වේල්ස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
2030 වසර වන විට නව මෝටර් රථ වලින් මිලදී ගැනීම් වලින් තුනෙන් එකක්ට වඩා අඩු ප්‍රමාණයක් විද්‍යුත් වාහන වෙත යොමුවන බව ෆෙඩරල් ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු ගත කර තිබෙනවා.
සති 02 කට ආසන්න කාලයක් තුළ සිදුකල වැටලීම්වලදී නීති විරෝධී ඊ- දුම්වැටි ටොන් 35 කට අධික ප්‍රමාණයක් වටලා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!