
Today’s Top Stories – Thursday 13th July, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
විශේෂිත කූඩුවල රඳවා සිටින කිකිළියන් විසින් දමන බිත්තර හෙවත් caged eggs තහනම 2036 වසරේ සිට ස්ථිරවම ක්‍රියාවට නැංවීමට සියලුම ප්‍රාන්තවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ අනුමැතිය ලැබී තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන් අතුරින් Flu එන්නත ලබාගෙන ඇත්තේ තවමත් සියයට 32 කට ආසන්න ප්‍රතිශතයක් පමණක් බව නවතම සෞඛ්‍ය දත්ත අනාවරණය කරනවා.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණිකයන් සිය වාර්ෂික ආදායමෙන් සියයට 11 ක් විදේශයන් හි සිටින තම පවුල් වෙත යවන බව නවතම සමීක්ෂණයකදී සොයාගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!