
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- යුක්රේනයට ඔස්ට්‍රේලියාවෙන් Bushmaster සන්නද්ධ රථ 30 ක්
- Woking from Home ගැන කොමන්වෙල්ත් බැංකුව සහ වෘත්තිය සමිති අතර මතභේදයක්
- ෆෙඩරල් මන්ත්‍රීවරයෙකුට මරණීය තර්ජන එල්ල කල අයෙකු අත්අඩංගුවට
- “බොන්සා” තවත් මාර්ග 05 ක ගුවන් ගමන් නතර කරයි
- ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්ට මව්බිමට මුදල් යැවීම පීඩාවක් බව හෙළිවෙයි
- සියලුම ප්‍රාන්තවල Flu එන්නත් ප්‍රතිශතය පහළට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27