Day: June 3, 2023

වික්ටෝරියා නව කැමරා සක්‍රීය කර මාසයක් තුළ 3,000 කට අවවාද

වික්ටෝරියා ප්‍රාන්තයේ නව රථවාහන කැමරා සක්‍රීය කර මාසයක් තුළ විවිධ වැරදි සම්බන්ධයෙන් රියදුරන් 3,000 කට ආසන්න පිරිසකට අවවාද කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා පාසල් කාලසීමාව පස්වරු 06 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ පාසල් අධ්‍යයන කටයුතු පවත්වන කාලසීමාව පස්වරු 06 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

Read More »

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »