
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ජූලි 03 දා සිට ලිපි සහ පාර්සල් ගාස්තු 10% කින් ඉහළට
- ඔස්ට්‍රේලියා පාසල් කාලසීමාව පස්වරු 06 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක්
- වික්ටෝරියා නව කැමරා සක්‍රීය කර මාසයක් තුළ 3,000 කට අවවාද
- වික්ටෝරියා ගුරුවරුන්ගේ මානසික ගැටලු ඉහළට – 47% ක් විශ්‍රාම ගන්න යයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27