
නිවාස කුළී ගැටලුව ගැන බැංකු ප්‍රධානීගෙන් රතු එළියක්
ඔස්ට්‍රේලියා නිවාස කුළී ගැටලුවට ඉතාම නුදුරේදී විසඳුමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ෆෙඩරල් සංචිත බැංකුව පවසනවා.
ඔස්ට්‍රේලියා නිවාස කුළී ගැටලුවට ඉතාම නුදුරේදී විසඳුමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ෆෙඩරල් සංචිත බැංකුව පවසනවා.
මෙවර ෆෙඩරල් අයවැයෙන් යෝජනා කල පරිදි jobseeker දීමනා ඉහළ නැංවීමේ යෝජනාවට සහය පළකිරීමට විපක්ෂ ලිබරල් සන්ධානය තීරණය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාව තුළ ශිෂ්‍ය ණය ලබාගෙන ඇති මිලියන 03 කට පමණ අද සිට ණය පොළී අනුපාතික ඉහළයාමක් බලාත්මක වනවා.
ඔස්ට්‍රේලියාව තුළ සාමාන්‍ය දුම්වැටි සහ – දුම්වැටි භාවිතය අවම කිරීමට ඉදිරි වසර 02 තුළදී ගන්නා ක්‍රියාමාර්ග ෆෙඩරල් රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
Don’t miss our future updates! Get Subscribed Today!