Day: April 24, 2023

Scam වළකන්න ෆෙඩරල් අයවැයෙන් $ මිලියන 10 ක්

පුද්ගලයන් සහ ව්‍යාපාර හිමියන් සයිබර් ප්‍රහාරවලින් වළක්වාලීම සඳහා ලබන මාසයට යෙදී ඇති ෆෙඩරල් අයවැයේදී ඩොලර් මිලියන 10 ක පමණ මුදලක් වෙන් කෙරෙනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »

ඉංග්‍රීසි නමක් නැති ආසියානුවන්ට ඔස්ට්‍රේලියාවේදී රැකියාවක් ගැනීම අපහසුලු ?

නම් වල ඇති ජන වාර්ගික ලක්ෂණ හමුවේ ඔස්ට්‍රේලියාව තුළ රැකියා ලබාගැනීමේදී ආසියානු ප්‍රමුඛ වෙනත් මහද්වීප වල ජනතාව ගැටලු රැසකට මුහුණ දෙන බව අධ්‍යයනයකදී අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී උපත ලැබූ නවසීලන්ත දරුවන්ට ජූලි 01 සිට පුරවැසිභාවය

නවසීලන්ත දෙමව්පියන්ට දාව ඔස්ට්‍රේලියාවේදී උපත ලැබූ දරුවන්ට කොන්දේසි කිහිපයකට යටත්ව ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමිකර ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා.

Read More »

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »