Day: April 21, 2023

ඉන්දුනීසියාවේදී වැඩිම වැරදි කරන්නන් අතර 03 වන තැන ඔස්ට්‍රේලියානුවන්ට

ඔස්ට්‍රේලියානුවන් අතර අතිශය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ඉන්දුනීසියාවේදී වැඩියෙන්ම වැරදි සිදුකරන රටවල් අතර 03 වන ස්ථානයට ඔස්ට්‍රේලියාව පත්වී තිබෙනවා.

Read More »

පාස්කු ප්‍රහාරයට වසර 04 යි – ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් රැසක සැමරුම්

2019 වසරේ පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ දේවස්ථාන තුනක් සහ කොළඹ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ලවී අදට වසර 04 ක් සම්පූර්ණ වනවා.

Read More »