Today’s Top Stories – Thursday 06th April, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ජීවිතාරක්ෂක ඖෂධ ඇතුලු ඖෂධ වර්ග කිහිපයක හිගයක් පවතින බවට නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ විසින් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
පුද්ගලික ජංගම දුරකථනවල ටික්ටොක් ඇප්ලිකේෂනය භාවිත කිරීමේ කිසිදු තහනමක් නොමැති බව ෆෙඩරල් රජය අවධාරණය කරනවා.
සරම්ප ආසාධිත ළදරුවෙකු රැඳි සිටීමත් සමග සිඩ්නි නගරයේ ස්ථාන ගණනාවක් අවධානම් සහගත ස්ථාන ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions