Today’s Top Stories – Thursday 06th April, 2023

ධනුෂ්කට නැවත වරක් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් භාවිත කිරීමට අවසර

ඔස්ට්‍රේලියාවේ නිවාස කුළී වසර පුරා ඉහළ යන ළකුණු

වසර 70 කට පසු මෙල්බන් නගරවාසීන්ට ශීතල අත්දැකීමක්

ගුවන් ගමන් අවලංගුවීම් වලදී වන්දි හිමිවන නිසි ක්‍රමවේදයක් ඉල්ලයි

බටහිර ඔස්ට්‍රේලියාවේ ඇල්කොහොල් නීතිවල වෙනසක්

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/04/06

================================================================================

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »