සිඩ්නි ස්ථාන ගණනාවක සරම්ප අවධානමක්

සරම්ප ආසාධිත ළදරුවෙකු රැඳි සිටීමත් සමග සිඩ්නි නගරයේ ස්ථාන ගණනාවක් අවධානම් සහගත ස්ථාන ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සංගීත සංදර්ශනයක්ද ඒ අතර වනවා.

පිහිණුම් ක්‍රීඩාගාරයක් – සුපිරි වෙළඳසැල් සහ ඖෂධ අලෙවිසැල් ඇතුලු ස්ථාන ඊට අයත්.

  • The Wiggles Concert at The Cube at the Campbelltown Convention Entertainment Centre on March 30
  • Dunn & Farrugia Fencing And Gates in Jamisontown on March 23, March 24, March 29 or March 30
  • Womra Crescent GP Surgery, in Glenmore Park on March 29 or March 30
  • Nepean Village Shopping Centre, in Penrith including Coles between March 23 and April 2
  • The Dive In Swimming Academy in Jamisontown on March 24
  • Penrith Westfield on 24 March
  • Kickin’ Inn Penrith in Jamisontown on March 24
  • Chemist Warehouse at Penrith Homemaker Centre March 25
  • Macarthur Square on March 27
  • HomeCo Glenmore Park Town Centre, Coles and MediAdvice Pharmacy on March 29
  • Bunnings Penrith on March 31

අදාළ ස්ථානවල එම වේලාවන් හිදී සිටි කවරෙකු හෝ වෙතොත් දින 18 ක කාලයක් යනතුරු සරම්ප රෝග ලක්ෂණ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවටයි නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ.

දින කිහිපයකට පෙර ඉන්දියාවේ සිට පැමිණි දරුවෙකුටද සරම්ප ආසාධනය වී තිබූ බව සිඩ්නි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කලා.

NSW ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැරදී දඩුවම් කාලය දෙගුණ කෙරේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැරදී සම්බන්ධයෙන් ලබා දෙන නියෝග තවදුරටත් පුලුල් කිරීමෙන් සිදුවිය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කල හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »