Day: March 25, 2023

කාසිය වාසිය ශ්‍රී ලංකාවට – මුලින් පන්දු යවයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදී දැන් පැවැත්වෙනවා.

Read More »

NSW මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඉතා ඉහළ උනන්දුවක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් සතුව ඉතා ඉහළ උනන්දුවක් පවතින බව වාර්තා වනවා.

Read More »