වසර 03 කට පසු දකුණු ඔස්ට්‍රේලියාවෙන් සරම්ප ආසාධිතයෙක්

වසර 03 කට පසු පළමු වරට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් සරම්ප ආසාධිතයෙකු හමුවී තිබෙනවා.

විදෙස්ගතව සිට පැමිණි 03 හැවිරිදි පිරිමි දරුවෙකු මෙලෙස සරම්ප රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

පසුගිය සතියක පමණ කාලය තුළ ඔහු සිටි ස්ථාන ලැයිස්තුවක්ද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

  • Murray Bridge Swimming Centre on Friday, March 17 between 4pm and 6pm
  • Murray Bridge Hospital Emergency Department waiting area on Wednesday, March 22 between 9:30am and 1pm and on Thursday, March 23 between 9am and 9:45am
  • Bridge Clinic on Thursday, March 23 between 9:30am and 11:15am
  • Women’s and Children’s Hospital Emergency Department waiting area on Thursday, March 23 between 12pm and 12:45pm

කොවිඩ් එන්නත්කරණය හමුවේ සරම්ප එන්නත්කරණය තරමක් අඩාලව පැවති බවයි ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

එබැවින් 1966 වසරේ සිට 1985 වසර දක්වා වන වසර 20 ක කාලය තුළ උපත ලැබූ පිරිස් අතුරින් සරම්ප එන්නත මෙතෙක් ගෙන නොමැති පිරිස් වහා ඒ සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවයද සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »