වසර 03 කට පසු දකුණු ඔස්ට්‍රේලියාවෙන් සරම්ප ආසාධිතයෙක්

වසර 03 කට පසු පළමු වරට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් සරම්ප ආසාධිතයෙකු හමුවී තිබෙනවා.

විදෙස්ගතව සිට පැමිණි 03 හැවිරිදි පිරිමි දරුවෙකු මෙලෙස සරම්ප රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

පසුගිය සතියක පමණ කාලය තුළ ඔහු සිටි ස්ථාන ලැයිස්තුවක්ද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

  • Murray Bridge Swimming Centre on Friday, March 17 between 4pm and 6pm
  • Murray Bridge Hospital Emergency Department waiting area on Wednesday, March 22 between 9:30am and 1pm and on Thursday, March 23 between 9am and 9:45am
  • Bridge Clinic on Thursday, March 23 between 9:30am and 11:15am
  • Women’s and Children’s Hospital Emergency Department waiting area on Thursday, March 23 between 12pm and 12:45pm

කොවිඩ් එන්නත්කරණය හමුවේ සරම්ප එන්නත්කරණය තරමක් අඩාලව පැවති බවයි ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

එබැවින් 1966 වසරේ සිට 1985 වසර දක්වා වන වසර 20 ක කාලය තුළ උපත ලැබූ පිරිස් අතුරින් සරම්ප එන්නත මෙතෙක් ගෙන නොමැති පිරිස් වහා ඒ සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවයද සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාවේ ඔෂිනිට Woman Fide Master ගෞරව නාමය

ලෝක චෙස් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවක වන ඔෂිනී දේවින්ද්‍යා ගුණවර්ධනට වුමන් ෆිඩේ මාස්ටර් (Woman Fide Master (WFM) ගෞරවය පිරිනමා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Read More »

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »