
LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති සජීවීව දැන්
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී සිය 32 වන අර්ධ ශතකය වාර්තා කිරීමට නායක දිමුත් කරුණාරත්න සමත්වුණා.
ඔස්ට්‍රේලියානුවන්ගේ මූල්‍ය පීඩනය කොවිඩ් වසංගතයෙන් පසු ඉහළම අගයට ළගාවී ඇතැයි ඔස්ට්‍රේලියා ජාතික විශ්ව විද්‍යාලය සිදුකල අධ්‍යයනයකදී අනාවරණ වී තිබෙනවා.
නාසි සංකේත ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ඇති නීති රීති තවත් දැඩි කිරීම කෙරෙහි වික්ටෝරියා ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.
නිවු සවුත් වේල්ස් පොදු ප්‍රවාහන සේවා මගීන් භාවිත කරන OPAL කාඩ් සඳහා වන සතියක උපරිම වියදම ඩොලර් 40 ක් දක්වා අඩු කරන බවට ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ සහතික වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!