Day: February 23, 2023

ධනුෂ්කට යළි Whatsapp වරම් – රෑට එළියට යන්නත් අවසර

තරුණියකට ලිංගික අතවර චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පණවා තිබූ සීමා කිහිපයක් ලිහිල් කිරීමට සිඩ්නි ඩවුනින් සෙන්ටර් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

විදේශිකයන් 2,500 කට ක්වීන්ස්ලන්ඩ් පොලිසියෙන් රැකියා අවස්ථා

ඉදිරි වසර 05 තුළදී වසරකට 500 දෙනෙකු බැගින් විදේශයන්ගෙන් සුදුසුකම් සහිත තැනැත්තන් බඳවා ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිසිය තීරණය කර තිබෙනවා.

Read More »

දැවැන්තම සයිබර් ප්‍රහාරය හමුවේත් මෙඩිබෑන්ක් ඉහළම ලාභ ලබයි

ඉතිහාසයේ දැවැන්තම සයිබර් ප්‍රහාරයට මුහුණ දුන්නද මෙඩිබෑන්ක් සෞඛ්‍ය රක්ෂණ සමාගම විසින් මෙම මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා සියයට 06 ක ලාභයක් වාර්තා කර තිබෙනවා.

Read More »

රෝගීන්ගේ තොරතුරු පිටතට දෙන වික්ටෝරියා නව නීතියට දසතින් චෝදනා

රෝගීන්ගේ පුද්ගලික තොරතුරු බාහිර පාර්ශවයකට ලබාදීමට රෝහල් වෙත බලතල හිමිවන නව නීතියක් වික්ටෝරියා පාර්ලිමේන්තුව විසින් සම්මත කරගැනීමට සූදානම් වනවා.

Read More »