Day: February 23, 2023

මිළ වැඩිවී ඔස්ට්‍රේලියානුවන් ආහාර සහ ඖෂධ මග හැරීමේ බියක

ඉදිරි මාස 06 තුළදී සිය බිල්පත් ගෙවා ගැනීම අසීරුවනු ඇතැයි ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 55 ක් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම උකස් වාරික හෝ ඖෂධ වට්ටෝරු සඳහා වෙන් කරන මුදල් මග හැරීමට සිදුවනු ඇතැයි අති විශාල පිරිසක් බියකින් පසුවන බවද සඳහන්. මේ බව අනාවරණ වි ඇත්තේ ඔස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනයක් විසින් සිදුකර ඇති මත විමසුමකදීයි. බිල්පත් සහ ණය වාරික ගෙවීම වෙනුවෙන් ඇතැම්විට ඖෂධ හෝ අත්‍යවශ්‍ය ආහාර සඳහා වන වියදම් අඩු කිරීමට හෝ මුලුමනින්ම කපා හැරීමට සිදුවනු ඇති බවටද

Read More »

ධනුෂ්ක අද නැවතත් සිඩ්නි අධිකරණයක් හමුවට

සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (23) නැවතත් සිඩ්නි නුවර මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read More »