මිළ වැඩිවී ඔස්ට්‍රේලියානුවන් ආහාර සහ ඖෂධ මග හැරීමේ බියක

ඉදිරි මාස 06 තුළදී සිය බිල්පත් ගෙවා ගැනීම අසීරුවනු ඇතැයි ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 55 ක් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම උකස් වාරික හෝ ඖෂධ වට්ටෝරු සඳහා වෙන් කරන මුදල් මග හැරීමට සිදුවනු ඇතැයි අති විශාල පිරිසක් බියකින් පසුවන බවද සඳහන්.

මේ බව අනාවරණ වි ඇත්තේ ඔස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනයක් විසින් සිදුකර ඇති මත විමසුමකදීයි.

බිල්පත් සහ ණය වාරික ගෙවීම වෙනුවෙන් ඇතැම්විට ඖෂධ හෝ අත්‍යවශ්‍ය ආහාර සඳහා වන වියදම් අඩු කිරීමට හෝ මුලුමනින්ම කපා හැරීමට සිදුවනු ඇති බවටද පිරිසක් අනාවැකි පළකර තිබෙනවා.

උද්ධමනය ඉහළයාම හමුවේ උකස් ණය වාරිකයක් ඩොලර් 1000 කින් පමණ සහ සතියක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළ ඩොලර් 200 කින් පමණ ඉහළගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »