Day: February 12, 2023

විදේශික සේවකයන්ට අඩු වැටුප් ගෙවූ කම්කරු සේවා ආයතනයකට වැඩ වරදී

විදේශික සේවකයන්ට නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් වැටුප් ගෙවන ලද ක්ව්න්ස්ලන්ඩ් හි කම්කරු සේවා ආයතනයකට එරෙහිව Fair Work Ombudsman විසින් නීතිමය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඝර්ම – මෙල්බන් හි ලාංකිකයෙකුගෙන් අමුතුම ග්‍රන්ථයක්

ශ්‍රී ලංකාවේ උපත ලබා දැනට ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ගත් කතුවරයෙකු වන තිලංග ෆොන්සේකා අද AusලංකාTV සමග කථාබහට එක්වන්නේ ඔහුගේ නවතම කෘතිය වන ඝර්ම පිළිබඳ වැඩිදුර අදහස් දැක්වීම සඳහායි.

Read More »