Day: February 9, 2023

රටවල් 02 කට සතියක් පුරා Vodafone වෙතින් නොමිළයේ ඇමතුම්

දරුණු භූමිකම්පාව හමුවේ හිත මිතුරන්ගේ සහ ඥාතීන්ගේ සුවදුක් විමසීම සඳහා ඔස්ටේ්‍රලියානුවන්ට ලබාදෙන උපකාරයක් ලෙසයි මෙම පියවර ගෙන ඇත්තේ.

Read More »

බැංකු 04 ම පොළී අනුපාතික ඉහළ දමයි

පසුගිය අගහරුවාදා සිදුකල cash rate අගය ඉහළ දැමීමට සමගාමීව ANZ හැර ඔස්ටේ්‍රලියාවේ සෙසු ප්‍රධාන බැංකු ද පොළී අනුපාතික ඉහළ දමන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියානු රජයේ කාර්යාලවල චීන CCTV කැමරා ඉවත් කරයි

ඔස්ටේ්‍රලියානු රජයේ කාර්යාලවල ස්ථාපිත කර ඇති චීනයේ නිෂ්පාදිත සියලුම CCTV කැමරා ගලවා ඉවත් කරන ලෙස ආරක්ෂක ඇමති රිචර්ඩ් මාර්ල්ස් නියෝග කර තිබෙනවා.

Read More »