Day: February 5, 2023

NSW ප්‍රාන්තවාසීන්ට $ 250 ක විදුලි බිල් සහනයක්

ලබන මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් යළි ජයගතහොත් විදුලිබිල් සඳහා ඩොලර් 250 ක ගාස්තු සහනයක් ලබාදෙන බවට නිවු සවුත් වේල්ස් ලිබරල් පක්ෂය සහතික වනවා.

Read More »

පැරසිටමෝල් පැකට්ටුවේ පෙති ප්‍රමාණය අඩු කිරීමට ඔස්ටේ්‍රලියාවෙන් තීරණයක්

පැනඩෝල් සහ පැරසිටමෝල් පැකට්ටු තුළ ඇති පෙති ප්‍රමාණය අඩු කිරීමට ඖෂධ නියාමන පරිපාලන අධිකාරිය හෙවත් TGA විසින් තීරණය කර තිබෙනවා.

Read More »